Tuesday, June 14, 2011

PayPal සහ අනිකුත් Online ගෙවිම් සදහා භාවිතා කරහැකි Card වර්ග



1. Sampath Bank WEB CARD


Sampath Bank WEB CARD ඵ්ක Virtual Card ඵ්කක්, ඵ්ක Online ගෙවිම් සදහා විතරයි භාවිතා පුලුවන්. ATM ඵ්කකින් සල්ලි ගන්නනම් බැහැ. ඵ්කක් ඕනනම් Sampath Bank ගිහින් ගන්න පුලුවන්. මේක ගන්න වයස අවු 18 පසුකරන්න ඕන, අවම රු 2500 තැන්පතුවක් කරන්න ඕන,තැන්පත් කරපු සල්ලි වලින් රු 500 කපනවා Card Fee විදියට, CARD ඵ්ක ලැබෙන්න සති 2-3 අතර කාලයක් යනවා, ඉතුරු මුදල් ගෙවිම් සදහා භාවිතා කරන්න පුලුවන්, Online ගෙවිම් කරනකොට ඕනකරන මුදල WEB CARD තැන්පත් කරහම හරි. Card ශේෂය Online බැලිමට ඕනනම් Sampathnet මේක සදහා වසරකට රු 500 කපනවා.


http://www.sampath.lk/webcard.php


http://www.sampath.lk/sampathnet.php

2. Hatton National Bank VISA Debit card






 Hatton National Bank VISA Debit card ගන්න Hatton National Bank ඒකකේ  ඉතිරිකිරිම් ගිණුමක් තියෙන්න ඹ්න,ඉතිරිකිරිම් ගිණුමක් හාදාගන්න අවම රු 1000 තැන්පතුවක් කරන්න ඕන,තැන්පත් කරපු සල්ලි වලින් රු 250 කපනවා Card Fee විදියට, CARD ඵ්ක ලැබෙන්න සති 1 කාලයක් යනවා. මෙම Card ලැබෙන විට Online ගෙවිම් නවත්වා තිබෙන්නෙ Online ගෙවිම් කිරිමට ඕන විට Card Centre ඵ්ක call කර Online ගෙවිම් Active කරගන්න පුලුවන්, නැත්නම් බැංකුවට ලියුමක් දිලා දිගටම Active කරගන්න පුලුවන්, Card ශේෂය Online බැලිමට ඕනනම් Virtual Branch Account ඒකක් හාදාගන්න ඕන, මේක ‍නොමිලේ සපයන සේවයක් .

http://www.hnb.net/data/for_individuals/capital_savings.php 

http://www.hnb.net/data/on_the_move/visa_int_db_card.php 

https://www.hnb.lk/ 


ඕනැම බැංකුවක Credit Card




ඕනැම බැංකුවක Credit Card තියනවනම් ඒක භාව්තා  කරන්න පලුවන්.













No comments:

Post a Comment