Tuesday, June 14, 2011

ebay ගිණුමක් සදාගැනිම


අලුතෙන් ebay එකතු වෙන අයට මෙම ලිපිය ඒක මගින් ඉතාම සරල ආකාරයට ebay ගිණුමක් සාදාගැනිම ගැන දැනගන්නට පුලුවත්

1. පලමුව www.ebay.com වෙත යන්න

2. ඉන්පසු register link වෙත යන්න













3. Country ඒක Sri Lanka ලෙස වෙනස් කරන්න
























4.  Fast Name සහ Last Name ඒක type කරන්න




















5. Street Address ඒකේ address ඒක type කරන්න


6. City  ඒකේ City ඒක type කරන්න (eg: Galle,Matara)

7.
ඒකේ Province ඒක type කරන්න (SP,WP,SG)

8. ඒකේ තැපැල් සංකේතය type කරන්න  (තැපැල් සංකේතය සොයා ගැනිමට http://www.slpost.gov.lk/ වෙත යන්න )

9. Primary telephone number ඒකේ telephone number ඒක type කරන්න [country code +94 , eg:(+94718754578) begin_of_the_skype_highlighting            (+94718754578)      end_of_the_skype_highlighting

10. සහ ඒකේ email address ඒක type කරන්න



























11.        ඒකේ තමන්ට අවශ්‍යය        type කරන්න


12. Password       ඒකේ තමන්ට අවශ්‍යය password       ඒක type කරන්න


13.      Secret question ඒකක් තොරාගන්න

14. Secret question ඒකට answer ඒකක් type කරන්න

15. Date of birth ඒක type කරන්න (MM/DD/YYYY)

16. Verification code ඒක type කරන්න

17. User Agreement tik ඒක දාන්න

18. continue button ඒක click කරන්න

Email account ඒකට log වෙන්න























19. activate now button ඒක click කරන්න











දැන් ebay ගිණුම සදා අවසන්.



ඉදිරි ලිපි‍යෙන් PayPal ගිණුමක් සදාගැනිම හා භාවිතා කරහැකි Card වර්ග ගැන කියන්නම්.



No comments:

Post a Comment